PARTMATCH.LK

අවශ්‍ය වාහන spare parts ඉක්මනින් හොයාගන්න • තියෙන spare parts විකුණන්න

Secure phone login
භාෂාව / மொழி / Language

මේක මොකක්ද?

PARTMATCH.LK මගින් spare parts sellers ලාට stock විකුණන්නත්, garage/buyer කෙනෙක්ට අවශ්‍ය spare part හොයාගන්නත් පුළුවන්. Phone number එකෙන් OTP දාලා account එකට යන්න.

Early access • Free PARTMATCH.LK is free for sellers and garages during the early-access period.
ඔබ තෝරන spare part අනුව අදාළ garage/seller matches පමණක් පෙන්වයි.
Bid, delivery සහ payment එකම flow එකකින් follow කරන්න.
Phone verified profiles, ratings සහ completed deals බලලා තීරණ ගන්න.

PARTMATCH.LK ඔබට උදව් කරන්නේ කොහොමද?

Sellers ලාගේ spare parts stock සහ garages ලාගේ අවශ්‍යතාවය එකම තැනකට ගෙන එයි.

Seller ට

Spare parts stock ඉක්මනින් විකුණන්න

ඔබ ළඟ ඇති spare parts, price, condition සහ delivery area දමන්න. Garages ලාගෙන් එන requests සහ offers බලලා deal එක තහවුරු කරන්න.

Garage buyer ට

අවශ්‍ය spare part එක ඉක්මනින් හොයාගන්න

Part name, vehicle model, quantity, district සහ needed date දමන්න. Sellers ලාගේ stock සහ prices සසඳා සුදුසු supplier තෝරන්න.

This phone number is your username.

Password reset

පියවර දෙකකින් අලුත් මුරපදයක් සකසන්න.

OTP එක ලබාගන්න

මෙම දුරකථන අංකයට අංක 6ක OTP එකක් SMS මගින් ලැබේ.

OTP එක යවන්නේ මෙම දුරකථන අංකයටයි.

ඔබගේ විස්තර

මෙම විස්තර seller/garage trust එකට සහ district matching වලට භාවිතා වෙනවා.

දැන් ඔබට කරන්න ඕනේ මොකක්ද?

එකම ගිණුමෙන් යන්න ඕනේ පැත්ත තෝරන්න.

One-time setup

Welcome! How will you use PARTMATCH.LK?

Choose the option that best describes you. We will tailor your buyer tools to suit you.

Not sure? Pick the closest match. You can change it later in Account.

ඇතුළත් වෙමින්...

Account ready.